ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වරදකට නියම කරපු දඬුවම ඉක්මනින් ක්‍රියාත්මක කළේ නැති වුණාම+ මිනිස්සු කිසි බයක් නැතුව වැරදි දේ කරන්න පෙලඹෙනවා.+

  • යෙසායා 56:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “එන්න, මම වයින් ටිකක් ගේන්නම්.

      එන්න, අපි බොමු. වෙරි වෙන කල්ම මත්පැන් බොමු.+

      හෙට දවසත් අද වගේම වෙයි. අදටත් වඩා හෙට හොඳ වෙයි.”

  • ලූක් 12:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එතකොට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් ඇති තරම් මට තියෙයි. මට තියෙන්නේ හොඳට කාලා බීලා සතුටු වෙලා විවේකයෙන් ඉන්න.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න