ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+

      යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+

      ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.

      මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+

  • හිතෝපදේශ 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මිනිස්සු කරන හැම දෙයක්ම යෙහෝවා දකිනවා.

      එයාලා යන හැම පාරක් දිහාම ඔහු බලාගෙන ඉන්නවා.+

  • හිතෝපදේශ 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා හැම දෙයක්ම දකිනවා.

      ඔහු හොඳ අය දිහාත් නරක අය දිහාත් බලාගෙන ඉන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න