ගීතාවලිය 37:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තව ටික කාලෙකින් දුෂ්ටයන් නැති වෙනවා.+ඔබ ඔහුව හෙව්වත් ඔහුව හොයාගන්න බැරි වෙනවා.+ ගීතාවලිය 92:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයෝ තණකොළ* වගේ වර්ධනය වෙනවා.වැරදි දේවල් කරන අය සශ්‍රීකව වැඩෙනවා.ඒත් අන්තිමේදී ඔවුන් සදහටම විනාශ වෙලා යනවා.+ යාකොබ් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තද අව්වට පැළ මැලවිලා යනවා. මල් පර වෙලා වැටෙනවා. ලස්සනත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේ තමයි පොහොසත් අයත් සල්ලි පස්සේ දුවදුව ඉද්දීම නැති වෙලා යනවා.+
7 දුෂ්ටයෝ තණකොළ* වගේ වර්ධනය වෙනවා.වැරදි දේවල් කරන අය සශ්‍රීකව වැඩෙනවා.ඒත් අන්තිමේදී ඔවුන් සදහටම විනාශ වෙලා යනවා.+
11 තද අව්වට පැළ මැලවිලා යනවා. මල් පර වෙලා වැටෙනවා. ලස්සනත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේ තමයි පොහොසත් අයත් සල්ලි පස්සේ දුවදුව ඉද්දීම නැති වෙලා යනවා.+