ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+ ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+ඔහු ධර්මිෂ්ඨයි. ප්‍රතිපත්තිගරුකයි.+ රෝම 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපි මේ කියන්නේ දෙවියන් අසාධාරණ විදිහට වැඩ කරනවා කියලද? කොහොමටවත් නැහැ.+ හෙබ්‍රෙව් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔයාලා කරපු සේවයවත් දෙවියන්ගේ නමට ඔයාලා පෙන්නපු ආදරේවත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ එහෙම කරන්න ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඔයාලා ශුද්ධ අය වෙනුවෙන් සේවය කළෙත් දිගටම එයාලා වෙනුවෙන් සේවය කරන්නෙත් දෙවියන්ගේ නමට තියෙන ආදරේ නිසයි.
4 ඔහු පර්වතයක්. ඔහු මොන දේ කළත් ඒකේ කිසිම අඩුවක්වත් දෝෂයක්වත් නැහැ.+ඔහු කරන හැම දේකදීම යුක්තිය ඉටු කරයි.+ ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙක්.+ ඔහු අතින් කවදාවත් අසාධාරණයක් නම් වෙන්නේ නැහැ.+ඔහු ධර්මිෂ්ඨයි. ප්‍රතිපත්තිගරුකයි.+
10 ඔයාලා කරපු සේවයවත් දෙවියන්ගේ නමට ඔයාලා පෙන්නපු ආදරේවත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+ එහෙම කරන්න ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් නෙමෙයි. ඔයාලා ශුද්ධ අය වෙනුවෙන් සේවය කළෙත් දිගටම එයාලා වෙනුවෙන් සේවය කරන්නෙත් දෙවියන්ගේ නමට තියෙන ආදරේ නිසයි.