ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 104:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔබ ඔබේ මුහුණ ඉවතට හරවගද්දී ඔවුන් කලබල වෙනවා.

      ඔබ ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය ගිහින් ආයෙත් දූවිල්ලට හැරිලා යනවා.+

  • දේශනාකාරයා 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දූවිල්ලෙන් ආපු මිනිසා ආපහු දූවිල්ලටම හැරිලා යනවා.+ ජීවන හුස්ම* ඒක ලබා දුන්න සැබෑ දෙවියන් ළඟට යනවා.+

  • යෙසායා 42:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 සැබෑ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.

      අහස්තලයේ නිර්මාතෘ සහ ඒක දිගහැරිය ශ්‍රේෂ්ඨ තැනැත්තාණන්,+

      පොළොවත් ඒකේ ඇති හැම දෙයක්මත් හදපු තැනැත්තාණන්,+

      පොළොවේ ජීවත් වෙන සියලුදෙනාට හුස්මත්+

      ඒකේ වාසය කරන හැමෝටම ජීවන හුස්මත් දෙන තැනැත්තාණන්+ මෙහෙම කියනවා.

  • ක්‍රියා 17:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහුට කිසිම දේකින් අඩුවක් නැති නිසා ඔහුට මිනිස්සුන්ගේ ඇප උපස්ථාන ඕනෙත් නැහැ.+ මොකද හැම කෙනෙක්ටම ජීවිතයත් හුස්මත්+ අනිත් හැම දේමත් දෙන්නේ ඔහුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න