හිතෝපදේශ 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+ ආමොස් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැහුවාද* කියලත්ඔබේ වැරදි කොයි තරම් බරපතළද කියලත් මම දන්නවා.ඔබ ධර්මිෂ්ඨ අයට හිරිහැර කරනවා.අල්ලස් ගන්නවා.*නුවර දොරටුව ළඟට එන දුප්පත් අයගේ අයිතිවාසිකම් නොසලකාහරිනවා.+
22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+ ආමොස් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැහුවාද* කියලත්ඔබේ වැරදි කොයි තරම් බරපතළද කියලත් මම දන්නවා.ඔබ ධර්මිෂ්ඨ අයට හිරිහැර කරනවා.අල්ලස් ගන්නවා.*නුවර දොරටුව ළඟට එන දුප්පත් අයගේ අයිතිවාසිකම් නොසලකාහරිනවා.+
12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැහුවාද* කියලත්ඔබේ වැරදි කොයි තරම් බරපතළද කියලත් මම දන්නවා.ඔබ ධර්මිෂ්ඨ අයට හිරිහැර කරනවා.අල්ලස් ගන්නවා.*නුවර දොරටුව ළඟට එන දුප්පත් අයගේ අයිතිවාසිකම් නොසලකාහරිනවා.+