ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 139:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “අන්ධකාරය මාව වෙළාගනියි” කියලා මං කිව්වොත්

      රාත්‍රිය වුණත් ආලෝකයට හැරෙයි.

      12 මොකද අඳුර ඇත්තටම ඔබට අඳුරක් නෙවෙයි.

      එතකොට රාත්‍රිය ඔබට මහ දවාල වගේ පෙනෙයි.+

      ඔබට අඳුරත් එළිය වගේ පෙනෙයි.+

  • යෙසායා 29:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 තමන්ගේ දුෂ්ට සැලසුම් යෙහෝවාගෙන් හංගන්න ලොකු උත්සාහයක් ගන්න අයට මොන තරම් විපතක් වෙයිද!+

      අඳුරු තැන්වලට වෙලා පව්කාර වැඩ කරන ඔවුන් මෙහෙම කියයි.

      “අපි කරන දේවල් කවුද දකින්නේ?

      කවුද දන්නේ?”+

  • යෙරෙමියා 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “කිසිම මනුස්සයෙක්ට මගෙන් හැංගෙන්න පුළුවන්ද”+ කියලා යෙහෝවා අහනවා.

      “ස්වර්ගයෙත් පොළොවෙත් තියෙන හැම දෙයක්ම මට පේන්නේ නැද්ද”+ කියලා යෙහෝවා අහනවා.

  • ආමොස් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ හැංගුණත්

      මම ඔවුන්ව හොයාගෙන ගිහින් අල්ලගන්නවා.+

      ඔවුන් මුහුදු පතුලටම ගිහින් හැංගුණත්

      ඔවුන්ට දෂ්ට කරන්න කියලා මම මුහුදු සර්පයෙක්ට අණ කරනවා.

  • හෙබ්‍රෙව් 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න