1 සාමුවෙල් 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “සාවුල්ව රජ විදිහට පත් කරපු එක ගැන මම හුඟක් දුක් වෙනවා. මොකද එයා මම කියපු විදිහට වැඩ කළේ නැහැ. එයා මාව අත්හැරලා.”+ ඒක ඇහුවාම සාමුවෙල්ට ලොකු දුකක් දැනුණා. එයා මුළු රෑම යෙහෝවා දෙවියන්ට ඒ ගැන කියකිය යාච්ඤා කළා.+
11 “සාවුල්ව රජ විදිහට පත් කරපු එක ගැන මම හුඟක් දුක් වෙනවා. මොකද එයා මම කියපු විදිහට වැඩ කළේ නැහැ. එයා මාව අත්හැරලා.”+ ඒක ඇහුවාම සාමුවෙල්ට ලොකු දුකක් දැනුණා. එයා මුළු රෑම යෙහෝවා දෙවියන්ට ඒ ගැන කියකිය යාච්ඤා කළා.+