1 කොරින්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මොකද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් සලකන්නේ මෝඩකමක් විදිහට. ශුද්ධ ලියවිලිවලත් මෙහෙම ලියලා තියෙනවා. “කපටි උපායන් යොදන ප්‍රඥාවන්තයන්ව එයාලා අටවන උගුලටම දෙවියන් ඇදලා දානවා.”+
19 මොකද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් සලකන්නේ මෝඩකමක් විදිහට. ශුද්ධ ලියවිලිවලත් මෙහෙම ලියලා තියෙනවා. “කපටි උපායන් යොදන ප්‍රඥාවන්තයන්ව එයාලා අටවන උගුලටම දෙවියන් ඇදලා දානවා.”+