ගීතාවලිය 104:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ අහස් වලාවන්ට ඉහළින් ඔබේ උඩුමහල් කාමර හදනවා.+රථයක නැඟ යනවා වගේ ඔබ වලාකුළු මත නැඟ යනවා.+ඔබ සුළඟ මත පිය නඟනවා.+
3 ඔබ අහස් වලාවන්ට ඉහළින් ඔබේ උඩුමහල් කාමර හදනවා.+රථයක නැඟ යනවා වගේ ඔබ වලාකුළු මත නැඟ යනවා.+ඔබ සුළඟ මත පිය නඟනවා.+