යෝබ් 36:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මං කියන්නේ ඇත්තක් මිස බොරුවක් නෙවෙයි.මං ඒ දේවල් දැනගත්තේ දැනුම අතින් කිසිම අඩුවක් නැති තැනැත්තාගෙන්.+ ගීතාවලිය 18:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 සැබෑ දෙවියන් කරන හැම දෙයක්ම පරිපූර්ණයි.+යෙහෝවා කියන හැම දෙයක්ම පවිත්‍රයි.+ ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+ ගීතාවලිය 104:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා, ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!+ ඔබ ඒ හැම දේම හැදුවේ ඔබේ ප්‍රඥාවෙන්.+ පොළොව ඔබේ නිර්මාණවලින් පිරිලා.
4 මං කියන්නේ ඇත්තක් මිස බොරුවක් නෙවෙයි.මං ඒ දේවල් දැනගත්තේ දැනුම අතින් කිසිම අඩුවක් නැති තැනැත්තාගෙන්.+
30 සැබෑ දෙවියන් කරන හැම දෙයක්ම පරිපූර්ණයි.+යෙහෝවා කියන හැම දෙයක්ම පවිත්‍රයි.+ ඔහුගේ රැකවරණය සොයන හැමෝටම ඔහු පලිහක්.+
24 යෙහෝවා, ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!+ ඔබ ඒ හැම දේම හැදුවේ ඔබේ ප්‍රඥාවෙන්.+ පොළොව ඔබේ නිර්මාණවලින් පිරිලා.