1 ලේකම් 16:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු තේජසින්* සහ දීප්තියෙන් බැබළෙනවා.+ඔහු ඉන්න තැන ශක්තිය සහ සතුට තියෙනවා.+ ගීතාවලිය 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි,ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොව පුරාම දැකගන්න පුළුවන්.ඔබ ඔබේ තේජස මුළු අහස්තලයටත් වඩා ඉහළින් තැබුවා.*+
8 අපේ ස්වාමීන් වන යෙහෝවා දෙවියනි,ඔබේ නම මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා පොළොව පුරාම දැකගන්න පුළුවන්.ඔබ ඔබේ තේජස මුළු අහස්තලයටත් වඩා ඉහළින් තැබුවා.*+