ගීතාවලිය 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨයි.+ ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරනවා.+ හරි දේ කරන අයට ඔහුගේ මූණ දකින්න ලැබෙනවා.*+ ගීතාවලිය 71:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+
7 යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨයි.+ ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරනවා.+ හරි දේ කරන අයට ඔහුගේ මූණ දකින්න ලැබෙනවා.*+
19 දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨකම අහස දෙසටම විහිදිලා යනවා.+ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨ දේවල් කරලා තියෙනවාද!දෙවියනි, ඔබට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?+