ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 3:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙහෝවා දුෂ්ටයාගේ නිවස පිටට දඬුවම් ගේනවා.+

      ඒත් ධර්මිෂ්ඨයාගේ නිවහනට ඔහු ආශීර්වාද කරනවා.+

  • හිතෝපදේශ 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 සැබෑ වස්තු ලැබෙන්නේ යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාදවලිනුයි.*+

      ඔහු ඒ ආශීර්වාදවලට කිසි වේදනාවක්* එකතු කරන්නේ නැහැ.

  • හෙබ්‍රෙව් 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කෙනෙක්ට විශ්වාසයක් නැත්නම් එයාට දෙවියන්ව කොහොමටවත් සතුටු කරන්න බැහැ. දෙවියන්ට ළං වෙන්න කැමති ඕනෙම කෙනෙක් ඔහු ඉන්නවා* කියලත් ඔහුව ලොකු උනන්දුවකින් හොයන අයට ඔහු ආශීර්වාද කරනවා කියලත් විශ්වාස කරන්න ඕනේ.+

  • යාකොබ් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 විඳදරාගත්ත අයව අපි සලකන්නේ සතුටින් ඉන්න අය* හැටියට.+ යෝබ් විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා.+ යෙහෝවා* දෙවියන් එයාට ආශීර්වාද කරපු විදිහ ගැනත් ඔයාලා දන්නවා.+ ඒකෙන් පැහැදිලියි යෙහෝවා* ලොකු සෙනෙහසක් පෙන්නන,* දයාවන්ත දෙවි කෙනෙක් කියලා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න