1 සාමුවෙල් 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සාවුල් රජගේ සේවකයන්ගේ ප්‍රධානියෙක් වුණ ඒදොම් ජාතික දොවෙග්+ ඒ වෙලාවේ එතන හිටියා. එයා සාවුල්ට මෙහෙම කිව්වා.+ “යෙස්සේගේ පුතා නොබ්වලට ඇවිත් ඉන්නවා මං දැක්කා. එයා අහිතුබ්ගේ පුතා අහිමෙලෙක්ව+ හම්බ වෙන්න ආවා.
9 සාවුල් රජගේ සේවකයන්ගේ ප්‍රධානියෙක් වුණ ඒදොම් ජාතික දොවෙග්+ ඒ වෙලාවේ එතන හිටියා. එයා සාවුල්ට මෙහෙම කිව්වා.+ “යෙස්සේගේ පුතා නොබ්වලට ඇවිත් ඉන්නවා මං දැක්කා. එයා අහිතුබ්ගේ පුතා අහිමෙලෙක්ව+ හම්බ වෙන්න ආවා.