ගීතාවලිය 57:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සිංහයෝ මාව වට කරගෙන.+මට නිදාගන්න වෙලා තියෙන්නේ මාව ගිලගන්න හදන මිනිසුන්අතරේ.ඔවුන්ගේ දත් හරියට හෙල්ල සහ ඊතල වගේ.ඔවුන්ගේ දිව්, තියුණු කඩු වගේ.+ ගීතාවලිය 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+
4 සිංහයෝ මාව වට කරගෙන.+මට නිදාගන්න වෙලා තියෙන්නේ මාව ගිලගන්න හදන මිනිසුන්අතරේ.ඔවුන්ගේ දත් හරියට හෙල්ල සහ ඊතල වගේ.ඔවුන්ගේ දිව්, තියුණු කඩු වගේ.+
7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+