1 සාමුවෙල් 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සාවුල් රජගේ සේවකයන්ගේ ප්‍රධානියෙක් වුණ ඒදොම් ජාතික දොවෙග්+ ඒ වෙලාවේ එතන හිටියා. එයා සාවුල්ට මෙහෙම කිව්වා.+ “යෙස්සේගේ පුතා නොබ්වලට ඇවිත් ඉන්නවා මං දැක්කා. එයා අහිතුබ්ගේ පුතා අහිමෙලෙක්ව+ හම්බ වෙන්න ආවා. 1 සාමුවෙල් 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ නිසා රජ “මේ පූජකයන්ව මරලා දාන්න” කියලා දොවෙග්ට+ අණ කළා. ඒක කිව්ව ගමන්ම ඒදොම් ජාතික+ දොවෙග් පූජකයන්ට පහර දීලා එයාලව මරලා දැම්මා. ලිනන් රෙදිවලින් මහපු ඒෆොද් ඇඳුම්+ ඇඳගෙන හිටිය පූජකයන් 85දෙනෙක්ව එදා එයා මරලා දැම්මා. ගීතාවලිය 109:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දුෂ්ටයොත් අනුන්ව රවට්ටන අයත් මට විරුද්ධව කතා කරනවා. ඔවුන් මං ගැන බොරු කතා හදනවා.+
9 සාවුල් රජගේ සේවකයන්ගේ ප්‍රධානියෙක් වුණ ඒදොම් ජාතික දොවෙග්+ ඒ වෙලාවේ එතන හිටියා. එයා සාවුල්ට මෙහෙම කිව්වා.+ “යෙස්සේගේ පුතා නොබ්වලට ඇවිත් ඉන්නවා මං දැක්කා. එයා අහිතුබ්ගේ පුතා අහිමෙලෙක්ව+ හම්බ වෙන්න ආවා.
18 ඒ නිසා රජ “මේ පූජකයන්ව මරලා දාන්න” කියලා දොවෙග්ට+ අණ කළා. ඒක කිව්ව ගමන්ම ඒදොම් ජාතික+ දොවෙග් පූජකයන්ට පහර දීලා එයාලව මරලා දැම්මා. ලිනන් රෙදිවලින් මහපු ඒෆොද් ඇඳුම්+ ඇඳගෙන හිටිය පූජකයන් 85දෙනෙක්ව එදා එයා මරලා දැම්මා.