හිතෝපදේශ 12:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඇත්ත කතා කරන කෙනා සදහටම ජීවත් වෙයි.+ඒත් බොරු කියන දිව තියෙන්නේ සුළු මොහොතකට විතරයි.+ හිතෝපදේශ 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.හැම තිස්සේම බොරු කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි.+