හිතෝපදේශ 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒත් දුෂ්ටයන්ව පොළොවෙන් අයින් කරලා දානවා.+ද්‍රෝහිකම් කරන අයව පොළොවෙන් උදුරලා දානවා.+