ගීතාවලිය 37:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා දිගටම ඔහු පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.එතකොට ඔහු ඔබව උසස් කරලා ඔබට පොළොව උරුම කරලා දෙනවා. දුෂ්ටයන්ව විනාශ කරද්දී+ ඔබ ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+
34 යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා දිගටම ඔහු පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.එතකොට ඔහු ඔබව උසස් කරලා ඔබට පොළොව උරුම කරලා දෙනවා. දුෂ්ටයන්ව විනාශ කරද්දී+ ඔබ ඒක ඇස් දෙකෙන්ම දකිනවා.+