ගීතාවලිය 49:6, 7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් විශ්වාසය තියන්නේ තමන් සතු ධනය ගැනයි.+ඔවුන් මහ ඉහළින් කතා කරන්නේ තමන් රැස් කරගත්ත වස්තුව ගැනයි.+ 7 ඒත් ඔවුන්ගෙන් එක් කෙනෙක්ටවත් තමන්ගේ සහෝදරයෙක්ව මුදවගන්නවත්ඔහු වෙනුවෙන් දෙවියන්ට වන්දියක් ගෙවන්නවත් හැකියාවක් නැහැ.+ හිතෝපදේශ 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි.+ඒත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් වගේ සාර්ථක වෙයි.+
6 ඔවුන් විශ්වාසය තියන්නේ තමන් සතු ධනය ගැනයි.+ඔවුන් මහ ඉහළින් කතා කරන්නේ තමන් රැස් කරගත්ත වස්තුව ගැනයි.+ 7 ඒත් ඔවුන්ගෙන් එක් කෙනෙක්ටවත් තමන්ගේ සහෝදරයෙක්ව මුදවගන්නවත්ඔහු වෙනුවෙන් දෙවියන්ට වන්දියක් ගෙවන්නවත් හැකියාවක් නැහැ.+ හිතෝපදේශ 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි.+ඒත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් වගේ සාර්ථක වෙයි.+
28 තමන්ගේ වස්තුව ගැන විශ්වාසය තියන කෙනා විනාශ වෙයි.+ඒත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් වගේ සාර්ථක වෙයි.+