ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 27:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගන්න.+

      හිත ශක්තිමත් කරගන්න. ධෛර්යවත්ව ඉන්න.+

      යෙහෝවා ගැන තියෙන බලාපොරොත්තුව කවදාවත් අත්හරින්න එපා.

  • ගීතාවලිය 123:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 සේවකයන් තමන්ගේ ස්වාමියා දිහාත්

      සේවිකාවන් තමන්ගේ ස්වාමිදුව දිහාත් බලාගෙන ඉන්නවා වගේ

      අපිත් අපේ දෙවි වන යෙහෝවා දිහා බලාගෙන ඉන්නවා.+

      ඔහුගේ කරුණාව ලැබෙන කල් අපි ඔහු දිහාම බලාගෙන ඉන්නවා.+

  • හිතෝපදේශ 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+

      ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න