ගීතාවලිය 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+ රෝම 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ මිනිස්සු දෙවියන් ගැන දැනගෙන හිටියත් ඔහුව එයාලාගේ දෙවියන් විදිහට පිළි අරන් ඔහුට ගෞරව කළේවත් ඔහුට ස්තුති කළේවත් නැහැ. ඒ වෙනුවට එයාලා හරි මෝඩ විදිහට හිතන්න පටන්ගත්තා. හැඟීම් දැනීම් නැති එයාලාගේ හිත් අඳුරෙන් වැහිලා ගියා.*+
4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+
21 ඒ මිනිස්සු දෙවියන් ගැන දැනගෙන හිටියත් ඔහුව එයාලාගේ දෙවියන් විදිහට පිළි අරන් ඔහුට ගෞරව කළේවත් ඔහුට ස්තුති කළේවත් නැහැ. ඒ වෙනුවට එයාලා හරි මෝඩ විදිහට හිතන්න පටන්ගත්තා. හැඟීම් දැනීම් නැති එයාලාගේ හිත් අඳුරෙන් වැහිලා ගියා.*+