-
ගීතාවලිය 33:13-15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔහුගේ වාසස්ථානයේ ඉඳන්
ඔහු පොළොවේ ජීවත් වෙන හැමෝම දිහා හොඳින් බලන් ඉන්නවා.
-
-
යෙරෙමියා 16:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඔවුන් කරන හැම දෙයක්ම මට පේනවා.
ඔවුන් කරන දේවල් මගෙන් හංගන්න ඔවුන්ට බැහැ.
මට පේන්නේ නැති විදිහට ඔවුන්ගේ වැරදි හංගන්න ඔවුන්ට බැහැ.
-