ගීතාවලිය 143:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබේ නොසැලෙන ආදරේ මට පෙන්වලා මගේ සතුරන්ව විනාශ* කරන්න.+මට හිරිහැර කරන හැමෝවම විනාශ කරලා දාන්න.+මොකද මම ඔබේ සේවකයා.+
12 ඔබේ නොසැලෙන ආදරේ මට පෙන්වලා මගේ සතුරන්ව විනාශ* කරන්න.+මට හිරිහැර කරන හැමෝවම විනාශ කරලා දාන්න.+මොකද මම ඔබේ සේවකයා.+