ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 22:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 දාවිත් එතනින් පලා ගිහින්+ අදුල්ලාම්වල+ තියෙන ගුහාව ළඟට ආවා. ඒ ගැන ආරංචි වුණාම එයාගේ අයියලයි, එයාගේ තාත්තාගේ පවුලේ හැමෝමයි එයාව හම්බ වෙන්න එතනට ගියා.

  • 1 සාමුවෙල් 24:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ගමන යන අතරතුරේදී සාවුල් බැටළු ගාල්* තියෙන තැනකට ආවා. ඒ වෙලාවේ සාවුල්ට මලපහ කරන්න ඕනෙ වෙලා ඒ ළඟ තිබුණ ගුහාවක් ඇතුළට ගියා. ඒ වෙද්දී දාවිත් සහ එයාගේ පිරිස ඒ ගුහාවේම ඇතුළට වෙන්න ඉඳගෙනයි හිටියේ.+

  • ගීතාවලිය 142:පෙර සටහන
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • ගුහාවක හැංගිලා හිටපු කාලේ දාවිත් කරපු යාච්ඤාවක්.+ මස්කිල්.*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න