ගීතාවලිය 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අනේ යෙහෝවා, මට දයාව පෙන්වන්නේ නැතුව ඉන්න එපා. ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා හැම මොහොතකම මාව ආරක්ෂා කරන්න.ඔබේ සත්‍ය වදන්වලින් නිතරම මාව රැකගන්න.+ ගීතාවලිය 61:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු සදහටම දෙවියන් ඉස්සරහා සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.*+ඔබේ විශ්වාසවන්තකමත් නොසැලෙන ආදරයත් පෙන්වලා ඔහුව ආරක්ෂා කරන්න.+
11 අනේ යෙහෝවා, මට දයාව පෙන්වන්නේ නැතුව ඉන්න එපා. ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා හැම මොහොතකම මාව ආරක්ෂා කරන්න.ඔබේ සත්‍ය වදන්වලින් නිතරම මාව රැකගන්න.+
7 ඔහු සදහටම දෙවියන් ඉස්සරහා සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.*+ඔබේ විශ්වාසවන්තකමත් නොසැලෙන ආදරයත් පෙන්වලා ඔහුව ආරක්ෂා කරන්න.+