2 ලේකම් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රජ ඒ විනිශ්චයකරුවන්ට මෙහෙම කිව්වා. “ඔයාලා නඩු විභාග කරද්දී හොඳට හිතලා බලන්න. මොකද විනිශ්චය කරද්දී ඔයාලා නියෝජනය කරන්නේ මිනිස්සුන්ව නෙමෙයි යෙහෝවාව. ඔයාලා තීන්දුවක් දෙද්දී ඔහු ඔයාලා එක්කම ඉඳියි.+
6 රජ ඒ විනිශ්චයකරුවන්ට මෙහෙම කිව්වා. “ඔයාලා නඩු විභාග කරද්දී හොඳට හිතලා බලන්න. මොකද විනිශ්චය කරද්දී ඔයාලා නියෝජනය කරන්නේ මිනිස්සුන්ව නෙමෙයි යෙහෝවාව. ඔයාලා තීන්දුවක් දෙද්දී ඔහු ඔයාලා එක්කම ඉඳියි.+