දේශනාකාරයා 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. යුක්තිය තියෙන්න ඕනෙ තැන තියෙන්නේ දුෂ්ටකම. ධර්මිෂ්ඨකම තියෙන්න ඕනෙ තැන තියෙන්නෙත් දුෂ්ටකම.+ මීකා 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යාකොබ්ගේ පෙළපතේ ප්‍රධානියෙනි, ඊශ්‍රායෙල් නායකයෙනි,+මං කියන දේට ඇහුම්කන් දෙන්න.යුක්තියට පිළිකුල් කරන ඔබ හරි දේ කණපිට පෙරළනවා.+
16 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. යුක්තිය තියෙන්න ඕනෙ තැන තියෙන්නේ දුෂ්ටකම. ධර්මිෂ්ඨකම තියෙන්න ඕනෙ තැන තියෙන්නෙත් දුෂ්ටකම.+
9 යාකොබ්ගේ පෙළපතේ ප්‍රධානියෙනි, ඊශ්‍රායෙල් නායකයෙනි,+මං කියන දේට ඇහුම්කන් දෙන්න.යුක්තියට පිළිකුල් කරන ඔබ හරි දේ කණපිට පෙරළනවා.+