හිතෝපදේශ 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දුෂ්ටයාව කුණාටුවත් එක්කම ගහගෙන යනවා.+ඒත් ධර්මිෂ්ඨයා හැමදාටම තියෙන අත්තිවාරමක් වගේ.+ යෙරෙමියා 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩන් වැටෙනවා.+
19 බලන්න! යෙහෝවාගේ කේන්තිය සුළි කුණාටුවක් වගේ හමාගෙන එනවා.ඒක සුළිසුළඟක් වගේ ඇවිත් දුෂ්ටයාගේ ඔළුවට කඩන් වැටෙනවා.+