යෙසායා 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ධර්මිෂ්ඨ අයට යහපතක් වෙනවා කියලා කියන්න.ඔවුන් කරන හොඳ දේවලට ඔවුන්ට ආශීර්වාද ලැබෙනවා.+