11 ඊටපස්සේ සාවුල් එයාගේ සේවකයන් කීපදෙනෙක්ව දාවිත්ගේ ගෙදරට යැව්වා. සාවුල් එයාලට කිව්වා උදේ වෙන කල් රැකගෙන ඉඳලා දාවිත්ව මරලා දාන්න කියලා.+ ඒත් දාවිත්ගේ බිරිඳ මීකල් දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා අද රෑම මෙහෙන් පැනලා යන්න. නැත්නම් එයාලා හෙට උදේට ඔයාව මරලා දායි.”