ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මගේ ආලෝකයත්+ මගේ ගැලවීමත් යෙහෝවායි.

      මං කිසිම කෙනෙක්ට බය නැහැ.+

      මගේ බලකොටුවත් යෙහෝවායි.+

      එහෙනම් ඇයි මං කාටවත් බය වෙන්නේ?

  • ගීතාවලිය 46:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 දෙවියන් තමයි අපේ රැකවරණය. අපේ ශක්තිය.+

      දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න