උත්පත්ති 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ දේවල් වුණාට පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “ආබ්‍රම්, බය වෙන්න එපා.+ මම ඔයාට පලිහක් වෙනවා.+ ඔයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා.”+ ද්විතීය කතාව 33:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල් සතුටු වෙන්න.+ යෙහෝවා දෙන ගැලවීම සතුටින් අද්දකින,+ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන,+ඔහුගේ දැවැන්ත කඩුවෙන් ආරක්ෂාව ලබනඔයාලා වගේ සෙනඟක් තව ඉන්නවාද?+ ඔයාලාගේ සතුරෝ ඔයාලා ඉස්සරහා බයෙන් ඇද වැටෙනවා.+ඔයාලා එයාලව* පාගලා දානවා.” ගීතාවලිය 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒත් යෙහෝවා දෙවියනි,මට හැම පැත්තකින්ම ආරක්ෂාව දෙන පලිහ ඔබයි.+මගේ ගෞරවය ඔබයි.+ මට ධෛර්යය දෙන්නෙත් ඔබයි.+
15 ඒ දේවල් වුණාට පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “ආබ්‍රම්, බය වෙන්න එපා.+ මම ඔයාට පලිහක් වෙනවා.+ ඔයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා.”+
29 ඊශ්‍රායෙල් සතුටු වෙන්න.+ යෙහෝවා දෙන ගැලවීම සතුටින් අද්දකින,+ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන,+ඔහුගේ දැවැන්ත කඩුවෙන් ආරක්ෂාව ලබනඔයාලා වගේ සෙනඟක් තව ඉන්නවාද?+ ඔයාලාගේ සතුරෝ ඔයාලා ඉස්සරහා බයෙන් ඇද වැටෙනවා.+ඔයාලා එයාලව* පාගලා දානවා.”
3 ඒත් යෙහෝවා දෙවියනි,මට හැම පැත්තකින්ම ආරක්ෂාව දෙන පලිහ ඔබයි.+මගේ ගෞරවය ඔබයි.+ මට ධෛර්යය දෙන්නෙත් ඔබයි.+