2 සාමුවෙල් 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලුණු නිම්නයේදී ඒදොම්වරු 18,000ක්ව මරලා දාපු නිසාත්+ දාවිත්ගේ නම හුඟක් ප්‍රසිද්ධ වුණා. 1 ලේකම් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ෂොබාවල+ රජ වෙලා හිටිය හදද්එෂෙර්+ යුප්‍රටීස් ගඟ ළඟ තියෙන ප්‍රදේශය+ ආයෙත් එයාගේ යටතට ගන්න පිටත් වුණා. ඒ වෙලාවේ දාවිත් හමාත්වලදී+ එයාත් එක්ක සටන් කරලා එයාව පරාජය කළා.
3 ෂොබාවල+ රජ වෙලා හිටිය හදද්එෂෙර්+ යුප්‍රටීස් ගඟ ළඟ තියෙන ප්‍රදේශය+ ආයෙත් එයාගේ යටතට ගන්න පිටත් වුණා. ඒ වෙලාවේ දාවිත් හමාත්වලදී+ එයාත් එක්ක සටන් කරලා එයාව පරාජය කළා.