2 සාමුවෙල් 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ටික කාලෙකට පස්සේ දාවිත් පිලිස්තිවරු එක්ක සටන් කරලා+ එයාලව පැරැද්දුවා.+ ඒ වගේම පිලිස්තිවරුන්ට අයිති මෙතෙග්අම්මාහ් කියන ප්‍රදේශය දාවිත් යටත් කරගත්තා.
8 ටික කාලෙකට පස්සේ දාවිත් පිලිස්තිවරු එක්ක සටන් කරලා+ එයාලව පැරැද්දුවා.+ ඒ වගේම පිලිස්තිවරුන්ට අයිති මෙතෙග්අම්මාහ් කියන ප්‍රදේශය දාවිත් යටත් කරගත්තා.