12 ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ සතුරන්ව පරාජය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එයාලට වෙන්නේ සතුරන්ට බයේ පැනලා දුවන්න. එයාලා කරපු දේ නිසා එයාලව විනාශ කරලා දාන්න ඕනේ. මං විනාශ කරන්න කියන හැම දේම ඔයාලා විනාශ කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් මං ආයෙත් ඔයාලට උදව් කරන්නේ නැහැ.+