1 සාමුවෙල් 17:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 එතකොට දාවිත් පිලිස්තියාට මෙහෙම කිව්වා. “ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි, දිග හෙල්ලයකුයි, පොඩි හෙල්ලයකුයි+ අරන්. ඒත් මං ඔයා ළඟට එන්නේ ඔයා නින්දා* කරපු+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නමින්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවියන් ඔහුයි. ගීතාවලිය 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි. මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+ මගේ දෙවියන් මගේ පර්වතයයි.+ මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.මගේ පලිහ, මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි. මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+ හිතෝපදේශ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+ ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+
45 එතකොට දාවිත් පිලිස්තියාට මෙහෙම කිව්වා. “ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි, දිග හෙල්ලයකුයි, පොඩි හෙල්ලයකුයි+ අරන්. ඒත් මං ඔයා ළඟට එන්නේ ඔයා නින්දා* කරපු+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නමින්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවියන් ඔහුයි.
2 මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි. මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+ මගේ දෙවියන් මගේ පර්වතයයි.+ මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.මගේ පලිහ, මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි. මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+