ගීතාවලිය 65:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 දෙවියනි, සියොන් කන්දේදී ඔබට ප්‍රශංසාව ලැබෙයි.+ඔබට වුණ පොරොන්දු අපි ඉටු කරනවා.+ ගීතාවලිය 66:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+ දේශනාකාරයා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+
13 මම දවන පූජා අරගෙන ඔබේ ගෘහයට එන්නම්.+ඔබට දුන්න පොරොන්දු ඉටු කරන්නම්.+ දේශනාකාරයා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+
4 ඔයා දෙවියන්ට පොරොන්දුවක් දුන්නොත් ඒක ඉටු කරන්න ප්‍රමාද වෙන්න එපා.+ මොකද පොරොන්දු ඉටු කරන්නේ නැති මෝඩයන් ගැන ඔහු පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ ඒ නිසා දෙන පොරොන්දුව ඉටු කරන්න.+