19 යෙහෝවා මට මෙහෙම කිව්වා. “ඔයා යූදාවල රජවරු යන එන ප්‍රධාන දොරටුව ළඟටත් යෙරුසලමේ අනිත් දොරටු ළඟටත් ගිහින් හිටගන්න.+ 20 ඊටපස්සේ ඒ අයට මෙහෙම කියන්න. ‘මේ දොරටුවලින් ඇතුල් වෙන යූදාවල රජවරුනි, යූදා දේශයේ වැසියෙනි, යෙරුසලමේ සෙනඟෙනි, යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න.