ගීතාවලිය 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+ ගීතාවලිය 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+ ඔහු අහක බලාගෙනයි ඉන්නේ! ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා. ගීතාවලිය 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+
4 උඩඟුකම නිසා දුෂ්ටයා දෙවියන්ව දැන හඳුන ගන්න කිසි උත්සාහයක් දරන්නේ නැහැ.“දෙවි කෙනෙක් නැහැ” කියලයි ඔහු හිතන්නේ.+
11 “මං කරපු දේවල් දෙවියන්ට අමතක වෙලා!+ ඔහු අහක බලාගෙනයි ඉන්නේ! ඔහුට මේවා පේන්නේ නැහැ”+ කියලා දුෂ්ටයා හිතනවා.
7 ඔවුන්ගේ කටින් දුෂ්ට කතා ගලාගෙන එනවා.ඔවුන්ගේ දිව් තියුණු කඩු වගේ.+ඔවුන් හිතන් ඉන්නේ “අපි මොනවා කිව්වත් කවුරුත් ඒ ගැන දැනගන්නේ නැහැ” කියලයි.+