ගීතාවලිය 7:11, 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවියන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්.+ඔහු හැම දවසකම ඔහුගේ තීන්දු දැනුම් දෙයි.* 12 කෙනෙක් නපුරු මාර්ගයෙන් ඉවත් නොවුණොත්+දෙවියන් ඔහුගේ කඩුව මුවහත් කරගනියි.+ ඔහුගේ දුන්නෙන් විදින්න සූදානම් වෙයි.+
11 දෙවියන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්.+ඔහු හැම දවසකම ඔහුගේ තීන්දු දැනුම් දෙයි.* 12 කෙනෙක් නපුරු මාර්ගයෙන් ඉවත් නොවුණොත්+දෙවියන් ඔහුගේ කඩුව මුවහත් කරගනියි.+ ඔහුගේ දුන්නෙන් විදින්න සූදානම් වෙයි.+