හිතෝපදේශ 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නපුරු කෙනෙක් එයාගෙම දුෂ්ට කතාවලට අහු වෙනවා.+ඒත් ධර්මිෂ්ඨයා දුක් වේදනාවලින් ගැලවෙනවා. හිතෝපදේශ 18:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝඩයාගේ කට එයාගෙම විනාශයට පාර කපයි.+එයාගේ දිව එයාටම උගුලක්.