යෙසායා 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මුහුදේ යාත්‍රා කරන සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,දූපත් සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,+යෙහෝවාට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ ඈත කෙළවරේ ඉඳන් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+ එළිදරව් 15:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා* දෙවියනි, ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ නැත්තේ කාටද! ඔබේ නමට ප්‍රශංසා කරන්නේ නැත්තේ කවුද! මොකද විශ්වාසවන්ත එකම කෙනා ඔබයි.+ ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලා පැහැදිලිව දකින්න තියෙනවා. ඒ නිසා හැම ජාතියකටම අයිති අය ඔබ ඉස්සරහට ඇවිත් ඔබට නමස්කාර කරයි.”+
10 මුහුදේ යාත්‍රා කරන සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,දූපත් සියල්ලෙනි, එහි ජීවත් වෙන සියල්ලෙනි,+යෙහෝවාට අලුත් ගීයක් ගයන්න.+පොළොවේ ඈත කෙළවරේ ඉඳන් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
4 යෙහෝවා* දෙවියනි, ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ නැත්තේ කාටද! ඔබේ නමට ප්‍රශංසා කරන්නේ නැත්තේ කවුද! මොකද විශ්වාසවන්ත එකම කෙනා ඔබයි.+ ඔබේ තීන්දු ධර්මිෂ්ඨයි කියලා පැහැදිලිව දකින්න තියෙනවා. ඒ නිසා හැම ජාතියකටම අයිති අය ඔබ ඉස්සරහට ඇවිත් ඔබට නමස්කාර කරයි.”+