ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 3:15, 16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 (ඒක අස්වැන්න නෙළන කාලය. සාමාන්‍යයෙන් ඒ කාලයේදී යොර්දාන් ගඟේ වතුර පිරිලා ඉතිරිලා යනවා.)+ ගිවිසුම් පෙට්ටිය අරන් ගිය පූජකයන් යොර්දාන් ගඟ ළඟට ඇවිත් වතුරට අඩිය තිබ්බ ගමන්ම 16 ගඟේ ඉහළ ඉඳන් ගලාගෙන ආපු වතුර හරියට වේල්ලකින් හිර කරලා තිබ්බා වගේ එක තැන නතර වුණා. ජල පහර නතර වුණේ සෙනඟ හිටපු තැනට ඈතින් තිබුණ ෂාරෙතාන් ප්‍රදේශය ළඟ තිබුණ ආදම් කියන නුවර ළඟ. පහළට ගලාගෙන ගිය ඉතුරු වතුර ටික මහ අරබා නිම්නයේ තියෙන ලුණු මුහුදට* ගලාගෙන ගියා. ඒ විදිහට යොර්දාන් ගඟේ උඩ ඉඳන් ආපු වතුර නතර වෙලා වියළි බිමක් මතු වුණ නිසා සෙනඟ එතනින් එගොඩ වෙලා යෙරිකෝව දිහාවට ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න