ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “ඒ කාලය ගෙවුණාට පස්සේ+ නෙබුකද්නෙෂර් වන මම ස්වර්ගය දිහා බැලුවා. මම ආයෙත් පියවි සිහියට ආවා. මම උසස්ම තැනැත්තාණන්ට ප්‍රශංසා කළා. සදහටම ජීවත් වන ඒ තැනැත්තාණන්ට ප්‍රශංසා කරලා ඔහුට ගෞරවය දුන්නා. මොකද ඔහුගේ රාජ්‍යය සදහටම තියෙනවා. ඔහුගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+

  • 1 තිමෝති 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කවදාවත් විනාශ වෙන්නේ නැති,*+ නොපෙනෙන,+ සදාකාලික රජ්ජුරුවන්+ වන එකම දෙවියන්ට+ සදාකාලයෙන් සදාකාලයටම සියලු තේජසත් ගෞරවයත් හිමි වේවා! ආමෙන්!*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න