ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+ ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+ හිතෝපදේශ 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා හැම දෙයක්ම දකිනවා.ඔහු හොඳ අය දිහාත් නරක අය දිහාත් බලාගෙන ඉන්නවා.+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+
4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+ යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+ ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+
13 අපි ගණන් දෙන්න ඕනෙ තැනැත්තාගේ ඇස් ඉස්සරහා හැම දෙයක්ම කිසිම වැස්මක් නැතුව පැහැදිලිව පේන්න තියෙනවා.+ ඔහුගෙන් හංගන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.+