යෙසායා 37:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මොකද මට විරුද්ධව ඔබ කේන්තියෙන් කියපු දේවල්,+ ඔබ කෑගහලා අභියෝග කරපු විදිහ මගේ කනට වැටුණා.+ ඉතින් දැන් මම ඔබේ නහයට කොක්කක් දාලා ඔබේ කටට කටකලියාවක් දාලා+ඔබ ආපු පාරෙන්ම ඔබව ආපහු ඇදගෙන යනවා.”
29 මොකද මට විරුද්ධව ඔබ කේන්තියෙන් කියපු දේවල්,+ ඔබ කෑගහලා අභියෝග කරපු විදිහ මගේ කනට වැටුණා.+ ඉතින් දැන් මම ඔබේ නහයට කොක්කක් දාලා ඔබේ කටට කටකලියාවක් දාලා+ඔබ ආපු පාරෙන්ම ඔබව ආපහු ඇදගෙන යනවා.”