යෝබ් 27:8, 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියන් ගැන කිසි ගරුබියක් නැති* කෙනෙක් විනාශ වෙද්දී,+දෙවියන් ඒ කෙනාගේ ජීවිතය නැති කරද්දී,ඒ කෙනාට කිසිම බලාපොරොත්තුවක් තියෙනවාද? 9 එයා විපතකට අසු වෙලා උදව් ඉල්ලලා අඬද්දී+දෙවියන් එයාට සවන් දෙයිද? හිතෝපදේශ 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දුෂ්ටයන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.ඒත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා.+ හිතෝපදේශ 28:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නීතියට ඇහුම්කන් දෙන්නේ නැති කෙනාගේ යාච්ඤාවත් දෙවියන්ට පිළිකුලක්.+ යෙසායා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අත් උස්සලා ඔබ කන්නලව් කරද්දීමම අහක බලාගන්නවා.+ ඔබ කොච්චර යාච්ඤා කළත්+මම සවන් දෙන්නේ නැහැ.+ඔබේ දෑත් ලේවලින් තෙමිලා.+ යොහන් 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 දෙවියන් පව්කාරයන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා අපි දන්නවා.+ දෙවියන් ඇහුම්කන් දෙන්නේ ඔහු ගැන ලොකු ගෞරවයක්* තියෙන, ඔහු කැමති දේ කරන අයටයි.+
8 දෙවියන් ගැන කිසි ගරුබියක් නැති* කෙනෙක් විනාශ වෙද්දී,+දෙවියන් ඒ කෙනාගේ ජීවිතය නැති කරද්දී,ඒ කෙනාට කිසිම බලාපොරොත්තුවක් තියෙනවාද? 9 එයා විපතකට අසු වෙලා උදව් ඉල්ලලා අඬද්දී+දෙවියන් එයාට සවන් දෙයිද?
15 අත් උස්සලා ඔබ කන්නලව් කරද්දීමම අහක බලාගන්නවා.+ ඔබ කොච්චර යාච්ඤා කළත්+මම සවන් දෙන්නේ නැහැ.+ඔබේ දෑත් ලේවලින් තෙමිලා.+
31 දෙවියන් පව්කාරයන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා අපි දන්නවා.+ දෙවියන් ඇහුම්කන් දෙන්නේ ඔහු ගැන ලොකු ගෞරවයක්* තියෙන, ඔහු කැමති දේ කරන අයටයි.+