ගීතාවලිය 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අසරණ වෙලා හිටපු මම යෙහෝවාට හඬගසද්දී ඔහු මට සවන් දුන්නා. හැම කරදරයකින්ම ඔහු මාව බේරගත්තා.+ ගීතාවලිය 65:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.+ ගීතාවලිය 116:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 116 මම යෙහෝවාට ගොඩක් ආදරෙයි!මොකද ඔහු මට ඇහුම්කන් දෙනවා.*මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු මට සවන් දෙනවා.+ 1 යොහන් 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ වගේම අපි ඔහුගේ ආඥාවලට කීකරු වෙන නිසාත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන නිසාත් අපි ඉල්ලන ඕනෙම දෙයක් ඔහු අපිට දෙනවා.+
116 මම යෙහෝවාට ගොඩක් ආදරෙයි!මොකද ඔහු මට ඇහුම්කන් දෙනවා.*මං උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු මට සවන් දෙනවා.+
22 ඒ වගේම අපි ඔහුගේ ආඥාවලට කීකරු වෙන නිසාත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන නිසාත් අපි ඉල්ලන ඕනෙම දෙයක් ඔහු අපිට දෙනවා.+